Displaying items by tag: පඩි වැඩි කරනු නැතොත් වරාය වර්ජනයක්…

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:51

පඩි වැඩි කරනු.. නැතොත් වරාය වර්ජනයක්…

ඉදිරි වසර තුනට අදාළ වැටුප් වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකළහොත් මෙම මස 28 වන දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංයමය සඳහන් කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website