Displaying items by tag: පසුගිය ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීමේ තීන්දුව යළි සමාලෝචනයට – කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත්

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website