Displaying items by tag: පළාත් 4 කට අද උණුසුම දැඩි වෙයි

සදුදා, 04 මාර්තු 2024 06:59

පළාත් 4 කට අද උණුසුම දැඩි වෙයි

මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය අද (04 දා) බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ චමින්ද ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website