Displaying items by tag: ප්‍රමාද වෙමින් ඉදිරියට ඇදෙන මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය සියයට තිස් පහයි

මෙරට දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට ‘වෙරිටේ රිසර්ච්’ හඳුන්වාදී ඇති නිර්ණාකයන් අනුව ඉකුත් ජූලි මස වනවිට එම වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටුකර අවසන් කර ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම වාර්තාවේ දැක්වේ. සිස්ටම් 15 ක එම කැපවීම්වල ප්‍රගතිය ‘නොදනී’ ලෙස සඳහන් කර ඇති බවද එහි දැක්වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website