Displaying items by tag: පාර දෙපස ගස් කපන්න ලොකු සාකච්චාවක්…

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:40

පාර දෙපස ගස් කපන්න ලොකු සාකච්චාවක්…

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website