Displaying items by tag: පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගත්තේ සිරිසේන පාර්ශවයයි… එය නිශ්චිතයි අනුර

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වූ පාර්ශවය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නිශ්චිතව සඳහන් කළ යුතුයැයි ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website