සදුදා, 25 සැප්තැම්බර් 2023 11:01

පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගත්තේ සිරිසේන පාර්ශවයයි… එය නිශ්චිතයි..- අනුර Featured

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වූ පාර්ශවය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නිශ්චිතව සඳහන් කළ යුතුයැයි ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය වලක්වා ගැනීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු පැහැදිලිව සඳහන් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වුවද අද වන විට ඇති තත්ත්වය වන්නේ අපරාධ වළක්වා ගැනීමට නොහැකි වූ හා අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කිරීම බව ඔහු තව දුරටත් කියා සිටියේය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website