Displaying items by tag: පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන දිගම සම්ප්‍රේෂණ පද්ධතිය ජාතික විදුලි පද්ධතියට එක්වෙයි

මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website