Displaying items by tag: පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය දුන්නා – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website