Displaying items by tag: බාල එන්නත් ගනුදෙනුව – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයේ සියලු ලේඛන සීඅයිඩී භාරයට ගනී

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website