Displaying items by tag: බොරු කරුණුවලට අහුවෙන්න එපා, ඔන් ලයින් ලණු කන්න එපා – මහ බැංකුව

මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම නීත්‍යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website