Displaying items by tag: මන්ත්‍රීලා 100ක් හිටියත් පොහොට්ටුවේ රැස්වීමට ආවේ 18යි – ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29දා) කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් ඉන්න පක්‍ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පැවැසීය

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website