Displaying items by tag: මලල ක්‍රීඩාවෙන් මේ වසරේ පදක්කම් 16ක් – සභාපති පාලිත ප්‍රනාන්දු කියයි

2023 වසරේ මේ වන විට ජාත්‍යන්තර තරඟාවලි 3කදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 16ක් දිනා ගැනීමට සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website