Displaying items by tag: මහනුවර මහ රෝහල පන්සීයේ බෙහෙත පන්දහසකට පිටින් අරන් – ඖෂධ හිඟයෙන් ලොක්කන්ගේ ‘කල්ල මරේ’

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website