Displaying items by tag: මහා සංඝරත්නය පිඬු සිඟා වැඩ නව මාවත විවෘත කෙරේ පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ පාසල් මාවත ජනතා අයිතියට

2024 වසරේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කළ පළමු මාර්ග ව්‍යාපෘතිය වන පොල්ගස්ඕවිට, වෙනිවැලකොළ පාසල් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website