Displaying items by tag: මියන්මාරයේ සයිබර් කදවුරේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම ගැන විශ්වාසයක්

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website