Displaying items by tag: මෛත‍්‍රිගේ හෙලිදරවුවෙන් විදේශයකට චෝදනා CCTV පරීක්‍ෂා කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website