Displaying items by tag: යුක්තිය මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:42

යුක්තිය මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

පොලිසිය විසින් දිවයින පුරා ආරම්භ කර ඇති මත් ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධව සිදු කරන යුක්තිය විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website