Displaying items by tag: යුද අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:27

යුද අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට..

යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය 2009 සිට කොටි හිතවාදීන් දැරූ සිහිනය මල් පල දැරීමක් බවද ඒ මහතා ප්‍රකාශකර සිටියේය. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සටියේ පාර්ලිමෙන්තුව අමතමිනි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website