Displaying items by tag: රට තුළ නව ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමේ දී මහා සංඝරත්නයේ මඟපෙන්වීම ඉතා වැදගත් කොට සලකනවා ජනපති

සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website