ජල සම්පත නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට බැරිවෙලා.මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණත් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව.