Displaying items by tag: රනිල්ට එරෙහි වුණොත් මා මරනවා කිවුවා කතානායකට පැමිණිලි කලා පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවේ

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්තා යාපා බණ්ඩාර මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website