Displaying items by tag: රාජ්‍ය ආයතනවල වංචාවන්ට වගකිව යුත්තන් තවමත් සේවයේ – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

රාජ්‍ය ආයතනවල සිදුව ඇති බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති කටයුතු ඇරඹීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා නොකිරීමෙන් එම නිලධාරීන් අඛණ්ඩව එම ක්‍රියාවන්ගේ නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website