Displaying items by tag: රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිටමුදල් රාජ්‍ය ඇමැති

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:29

රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට-මුදල් රාජ්‍ය ඇමැති

බදු හා සම්බන්ධ සියලු කටයුතු වඩාත් නිවැරදී හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website