Displaying items by tag: ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website