සිකුරාදා, 14 ජූලි 2023 10:28

ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුව ජුලි 18 සිට 21 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.එම කාලය තුළදී රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website