Displaying items by tag: වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල්

ඉරිදා, 17 මාර්තු 2024 12:02

වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල්

රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website