Displaying items by tag: විදුලිබල මණ්ඩලය හිතුවක්කාරයි දඩ ගැසිය යුත්තේ කාටද අගමැති

විදුලි බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවලට අදාළ විදුලිය සම්බන්ධතා විසන්ධි කළ යුතුය යන ස්ථාවරයේ තමන් නොසිටින බව පැහැදිලිව ප්‍රකාශ කරන බවත්, එය විසඳා ගැනීමට මහා භාණ්ඩාගාරය සහ විදුලිබල අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website