Displaying items by tag: වී මිලට ගන්න ජනපති අණින් මණ්ඩලයට කෝටි 50ක්

වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website