Displaying items by tag: ශ්‍රී ලංකාවට එද්දී අමෙරිකා පාලමේ හැප්පුණු විෂ ද්‍රව්‍ය නැව ගැන පරීක්ෂණයක් – පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නැවෙහි අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවැසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website