Displaying items by tag: ශ්‍රීලනිප මහලේකම් ඉවතට

බදාදා, 06 සැප්තැම්බර් 2023 10:00

ශ්‍රීලනිප මහලේකම් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (05) රාත්‍රී තීරණය කර ඇතැයි වාර්තාවේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website