Displaying items by tag: සඟවා තිබූ වාහන 2ක් බෙලිඅත්තෙන් අල්ලයි

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක යොදන ලද පැජරෝ වර්ගයේ ජීප් රථයක් තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (12දා) අත්අඩංගුවට ගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website