Displaying items by tag: හෙද සටන එන සතියේ දැඩි වෙයි

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:06

හෙද සටන එන සතියේ දැඩි වෙයි

හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දැමීම, පුහුණුව අවසන් කළ හෙද උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුළු හෙද සේවාව රැක ගැනීමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග එළඹෙන සතියේ සිට දැඩි කිරීමට සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (12 දා) තීරණය කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website