සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (19දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.