uncategorized

uncategorized (53)

සදුදා, 20 පෙබරවාරි 2023 08:58

අද කාලගුණ නිවේදනය

Editor

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට දිගු පොලිම්වල රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.පී. එස්.වීරසේකර මහතා පැවසිය.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 28 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

පාසල් නිවාඩු අවසන් වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියේ ශ්‍රිපාද වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවක් යෙදවිමට පියවර ගෙන ඇත.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,157 වාර්තා වී ඇති ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෙට(19) මහනුවරදී පැවැත්වීමට නියමිත ජනරජ පෙරහැර හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) දිනයේ යෙදී තිබේ.

සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:07

බස් රථ තුනක් එකට හැපේ.. පිරිසක් රෝහලේ…

sevani Alwis

හැටන් කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දියගල අතර සිදුවු බස් රථ අනතුරකි මගින් 10 දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

සිකුරාදා, 17 පෙබරවාරි 2023 07:55

අද කාලගුණ නිවේදනය

sevani Alwis

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (17) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 07:11

රක්ෂිතයක ගින්නක්.. අක්කර ගණනක් විනාශයි…

sevani Alwis

හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක (15) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website