ඉරිදා, 19 පෙබරවාරි 2023 22:59

වන්දනා නඩයක් රැගත් බස් රථයක් නෝර්ටන්බ්‍රිජ්හිදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට: 28කට තුවාල.. Featured

Rate this item
(0 votes)

ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 28 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බස් රථය නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

තුවාලකරුවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read 629 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website