Displaying items by tag: A threat to national security Do not sell telecom Recommendation to Parliament from Sectoral Oversight Committee

මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ අංශික අධීක්‍ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ (9 දා) දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටී.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website