Displaying items by tag: Over 100,000 affected 3 deaths many schools closed

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 29,980 පුද්ගලයින් 118,032ක් ඊයේ (13දා) වනවිට අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03ක් සහ පුද්ගල තුවාලවීම් 02ක්ද වාර්තා වී ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website