Displaying items by tag: Ranil Wickramasinghe

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:11

ජනාධිපති කර්යාලය වටලන්න මහ පිරිස් කොළඹට..

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

Tagged under

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඉදිරියේදී නීතියේ විධාන ආධිපත්‍යය ඉටු කර සියලු දෙනාටම නීතිය සමානාත්මතාව ඇති කරන රටක් නිර්මාණය කරන බවත්, මත් උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කර ඒවා මෙරටට ගෙන්වන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, බලයට හා ධනය මත නීතිය යටපත් වූ යුගය අවසන් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 11දා කෑගල්ල ජාතික ජන බලවේගයේ රැලිය අමතමින් පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website