Displaying items by tag: Xpress Pearl

ක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවනු ලැබීය.

සිකුරාදා, 28 අප්‍රේල් 2023 21:42

Xpress Pearl අල්ලස් ගත් අය පසුපස රාජපක්‍ෂලා..

Xpress Pearl නෞකා අනතුරෙන් මෙරටට ලැබෙන්න තිබූ වන්දියක් නොගෙන ඒ සඳහා ඩොලර් මිලියන 250ක් අල්ලස් ගෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර බෙදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

Tagged under

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website