අදාල නෞකා අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලා යයි පැවසෙන නම සහ රාජපක්ෂලාගේ සම්බන්ධතාවයක් ඇතැයි දැනගන්නට ඇති බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා බංකොළොත් වන්නට ප්‍රධානම හේතුවක් වන්නේ වංචාව හා දූෂණය බව ජාත්‍යන්තර ආයතන ණය දෙන ආයතන දිගින් දිගටම පවසන්නේ මේ ආකාරයේ කාරණා නිසා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.
LC