Displaying items by tag: අවසර ලැබුණත් වාහන ගේන්න බැහැලු

අඟහරුවාදා, 22 අගෝස්තු 2023 17:00

අවසර ලැබුණත් වාහන ගේන්න බැහැලු

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී එම ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසති.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website