Displaying items by tag: එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ සමුද්‍ර දූෂණයෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ගේ ඉතිරි අයටත් වන්දි ලබාදීම කඩිනමින්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර තිබෙන බවත් ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website