Displaying items by tag: කෙහෙලිය, දිළුම්, අනුරාධ පොහොට්ටුව පස්ස හරවති බැසිල්ගේ හමුවට නොඑති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන් සහභාගී කරමින් පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට පැවති රැස්වීමක් එම දිස්ත්‍රික් ප්‍රබලයන් තිදෙනකු විසින් වර්ජනය කර ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website