Displaying items by tag: නිර්වින්දන ඖෂධයක් නෑ! නුවරඑළිය රෝහලේ සැත්කම් අවදානමේ

නිර්වින්දන ඖෂධයක් වන අයිසොෆ්ලොරේන් ෆ්ලොරේන් (iso Florane) නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම අද (25 දා) වනවිට සම්පූර්ණයෙන්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website