පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.
http://www.oldsrilanka.com/