සදුදා, 03 ජූනි 2024 09:11

පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන්න Featured

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

, ඊට අදාළව වහාම ක්‍රියාත්මක වීමේ සියලු බලතල ප්‍රාදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.

n.lk

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website