Displaying items by tag: පාස්කු ප්‍රහාරය ගැන මෙරට පරීක්‍ෂණ සාධාරණ නොවුණොත් ජාත්‍යන්තරයට යන්න වෙනවා මැල්කම් රංජිත් කාදිනල්තුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website