ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29දා) කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් ඉන්න පක්‍ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පැවැසීය
http://www.oldsrilanka.com/