Displaying items by tag: මහා පරිමාණ අරක්කු සමාගම්වලින් වහාම බදු අය කරගන්න මහින්දානන්දගෙන් ‘සුරාබදු’ ට උපදෙස්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website